Ads 468x60px

home

Tuesday 21 January 2014

155. නොදන්න E - Bay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​- 2


නොදන්න E - Bay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​- 2


   


ඉතින් යලුවනේ ඔන්න මම ඉතුරු ට්ක කියල දෙන්න හදන්නේ. මේ දෙවැනි කොටසනේ අපේ අලුත් යාලුවෝ ඵලවැනි කොටස එහෙම බැලුවෙ නැත්නම් මෙතනින් ගිහින් බලල ඉන්නකෝ.


දැන් කියල දෙන්න යන්නේ වැදගත්ම දෙවල් දෙකක් තමයි.Bit කිරීම, Buy it now කිරීම ගැනයි.


Bit කිරීම

මේක සරලව කිවුවොත් අපේ රටේ වෙංදෙසි කිරිම් තියෙන්නේ අන්න ඒ වගේ.
example එකක් විදියට අපි Wireless mouse එකක් E-Bay වල search කරමු.
(රුප පැහැදිලි මදිනම් ඒ මත ක්ලික් කරන්න​.)



මෙතනදීත් මිල අඩු පිළිවෙලට හදන්න අවශ්‍ය නිසා මං Price+Shipping lowest first විදියට sort කළා.



දැන් වම පැත්තේ යටට වෙන්න තියන Format වල තියනවා Auction සහ Buy it now කියලා 2 ක්. 




අපිට අවශ්‍ය භාණ්ඩේ search කලාම මේ විදියට අපිට Format කියන එකත් තෝරන්න පුළුවන්.

මේකෙන් Auction කියන්නේ වෙන්දේසි කරන්න දාලා තියන භාණ්ඩ විතරක් පෙන්නන්න කියලා. ගොඩක් වෙලාවට මේ බඩු මිලෙන් අඩුයි.අඩූ කියන්නෙ පට්ටම අඩුයි.







example එකට ගත්ත එකේ අඩුම මිල තියෙන්නේ us 1.79යි. ඒ වගේම ඒ වෙන්දේසිය තියෙන්නේ තව දවස 1 පැය 4යි. 

මෙතන තියනවා අපිට Bit කරන්න (ලංසු ඉල්ලන්න) තැන. මෙතැන වෙන්දේසිය ගැන ගොඩක් විස්තර තියනවා. 

Current bid: දැනට වෙන්දේසි වන මිල
එතනම යට හිස් කොටුවේ අපිට අපේ ලංසුව දාන්න පුළුවන්. 

සැලකිය යුතුයි: එම සදහන් කල කොටුවට යටින් අපට මීලගට ලංසු තැබිය හැකි අවම මිල සටහන් වේ. මෙම උදාහරණයට අනුව us 2.04 වේ. ඒ අනුව අප ලංසුව තැබිය යුත්තේ us 2.04 හෝ ඊට වඩා වැඩි ගණනකි. 

ලංසු තැබීමේදී ඉලක්කම පමණක් යොදන්න. "&" mark එක දාන්න අවශ්‍ය නෑ. 



ලංසු තැබීම කරල place bid ක්ලික් කරන්න​.





මෙතන ඔයාගේ විස්තර පුරවන්න වෙනවා. Address 1ත් හරි එකක් දෙන්න. postal code 1ත් හරි එකක් දෙන්න






postal code එක දන්නේ නැත්නම් මේ link එකට යන්න




දැන් ඔයාට ඔයාගේ ලංසුව confirm කරන්න පුළුවන්.



නිතර හමුවන දෝෂ පණිවුඩ.



මෙම seller මෙම භාණ්ඩය අප සදහන් කල රටට එවීම ප්‍රතික්ෂේප කරයි.



ඔබ Bit කරන අතරතුර වෙනත් කෙනෙක්ද Bit කර ඇත. ඒ අනුව ඔබට ඊට වඩා වැඩි ලංසුවකට ඉල්ලීමට සිදුවනු ඇත. 



අදට මේ ට්ක ඇතිනේ ඉලග ලිපියෙන් වත් මේක ඉවර කරන්න බලමු.එහෙනම් අපි ගියා ,,,,
සදා ජය​..........


ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.



 
-