Ads 468x60px

home

Sunday 27 July 2014

488.ඔයාලගේ වම් මොලයද වැඩි, දකුණු මොලයද වැඩි කියලා check කරගන්න


ඔයාලගේ වම් මොලයද වැඩි, දකුණු මොලයද වැඩි කියලා check කරගන්න




අපේ මොලයේ කොටස් දෙකකට බෙදිලා තියනවා.ඒකෙන් අපේ ශරීරයේ වම් පැත්ත පාලනය වෙන්නේ දකුණු මොලයෙන්.ඒ වගේම දකුණු පැත්ත පාලනය වෙන්නේ වම් මොලෙන්.

තර්කනය, ගණිතමය ගැටළු විසදීම වගේ දේවල් සිද්ද වෙන්නේ වම් මොලයෙන්. සංගීතය,චිත්‍ර ඇදීම වගේ කලාත්මක දේවල්දකුනු මොලයෙන් සිදු කරනවා.



අපේ මොලේ මොන පැත්තද වැඩිපුර බර (ක්‍රියා කාරි) කියලා බලන්න පුලුවන්කියන එක පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් මගින් දැනගන්න පුළුවන්.ඔයාලගේ තව දියුනු කරගන්න ඕන දෙවල් දැනගන්නත් පුලුවන්


මෙන්න මේ පල්ලෙහා දීලා තියන site එකට යන්න. එකේ තියන ක්‍රියාකාරකම් ටික කලාම ඔයාගේ මොලේ වැඩිපුර බර මොන පැත්තටද කියලා පෙන්නනවා.

මෙතනට යන්න කලින්  එතනට ගිහින් කරන්න ඕන ට්ක කියවල ඉන්න​.
  මෙම ක්‍රියාකාරකම් 9ම සිදුකල පසු ඔබගේ මොලයේ ක්‍රියාකාරිත්වය ඔබටම දැන ගන්න පුලුවන්



01. කාන්තා රුව කැරකෙන්නේ මොන පැත්තටද කියලා බලන්න
02.තත්පර 4ක් ඇතුලත දෙන පාට තෝරන්න (වචනය නෙවේ)
03.ඔයාට හොදයි කියලා හිතෙන එක තෝරන්න
04.සමාන රුපය තෝරන්න
05.මිත්‍රත්වය පෙන්නුම් කරන්න හොද රුපයක් තෝරන්න
06.අතක් උඩ අතක් තිබ්බම උඩට එන්නේ මොන අතද?
07.පපුව ලග අත් බැදගත්තම උඩට එන්නේ මොන අතද?
08.කකුල් කතිරයක් විදිහට තිබ්බම උඩට එන්නේ මොන කකුලද?
09.එක ඇසක් වැහුවම මොන ඇසද ඇරිලා තියෙන්නේ



දිනපතා ඵලවන අලුත්ම ලිපි  දැනගැනිම සදහාඅපේ facebook පිටූවට 

like කලේ නැතිනම් like එකක් 

දාගෙනම යන්න​.


 
-