Ads 468x60px

home

Saturday 5 April 2014

246.අතුරුදන් වූ MH370 යානයේ මඟියෙක් මිතුරෙකුට ඡායාරූපයක් එවලා.


අතුරුදන් වූ MH370 යානයේ මඟියෙක් මිතුරෙකුට ඡායාරූපයක් එවලා.




අතුරුදහන් වූ මැලේසියානු MH 370 යානය පිළිබඳ මතකය කෙමෙන් වියැකෙද්දී ඒ ගැන නැවත අවධානය යොමුවීමට හේතු වී ඇත්තේ අතුරුදන් වූ යානයේ ගමන්ගත් Phillip Wood නම් IBM සමාගමේ විධායක නිලධාරියෙකු විසින් සිය iPhone ජංගම දුරකථනයෙන් එවන ලද ඡායාරූපයක් නිසාවෙනි.

Jim Stone නම් මාධ්‍යවේදියා විසින් වාර්ථා කරන අයුරින් එම ඡායාරූපයේ metadata හරහා එම ජංගම දුරකථනය Phillip Wood හට අයිති වූවක් බවත්, එම ඡායාරූපය එවා ඇත්තේ කටහඬ උපයෝගීකරගනිමින් සටහන් කරන ලද sms පණිවුඩයක්ද සමඟිනි. එමෙන්ම ඡායාරූපයේ GPS ඛණ්ඩාංක උපයෝගී කරගනිමින් එම ඡායාරූපය එවා ඇත්තේ ඇමරිකානු ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන Diego Garcia හමුදා මූලස්ථානයේ සිට බවද තහවුරු වී ඇත. එම Diego Garcia මූලස්ථානය ඉන්දියන් සාගරයේ මාලදිවයිනට දකුණින් පිහිටා ඇති අතර ආසියානු කලාපයේ සිදුකරන රහසිගත පහරදීම් සඳහා යොදාගත් හමුදා මූලස්ථානයකි.




Phillip Wood විසින් එවන ලද ඡායාරූපය සම්පූර්ණයෙන්ම අඳුරු ඡායාරූපයක් බැවින් ඡායාරූපයේ කිසිවක් පැහැදිලිව දර්ශණය නොවූවත්, එම ඡායාරූපය සමඟ සටහන් වූ දත්ත අනුසාරයෙන් බොහෝ දේ අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත.

එම ඡායාරූපය සමඟ ලැබුනු පණිවුඩයේ පහත දැක්වෙන සටහන ඇතුලත්ව ඇත.

“I have been held hostage by unknown military personal after my flight was hijacked (blindfolded). I work for IBM and I have managed to hide my cellphone in my ass during the hijack. I have been separated from the rest of the passengers and I am in a cell. My name is Philip Wood. I think I have been drugged as well and cannot think clearly.”

එමෙන්ම ඒ සමඟ ලැබුනු ඡායාරූපය වන “1395192158752.jpg” හි පහතින් දැක්වෙන metadata අගයන් සටහන්ව ඇත:


පණිවුඩය සමඟ එවන ලද ඡායාරූපය

පණිවුඩය සමඟ එවන ලද ඡායාරූපයDimensions: 240 x 320
Device Make: Apple
Device Model: iPhone 5
Color Space: RGB
Color Profile: sRGB IEC61966-2.1
Focal Length: 4.12
Alpha Channel: No
Red Eye: No
F Number: 2.4
Exposure Program: 2
Exposure Time: 1/15

පහතින් දැක්වෙන්නේ Phillip Wood ගේ නිල LinkedIn ගිණුමයි. phillip wood ibm linkdin
phillip wood ibm linkdin


කෙසේ නමුත් මේ වනතෙක් මේ පිළිබඳව කිසිදු ඇමරිකානු නිල වෙබ් අඩවියක් වාර්තා කර නොමැත.
 
-