Ads 468x60px

home

Friday 17 January 2014

151.නොදන්න E - Bay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​- 1


නොදන්න E - Bay ගැන දන්නා සිංහලෙන් මුල සිට සරලව​- 1 


 


යාලුවනේ අද ට්කක් වෙනස් දෙයක් කතාකරමු.අද කථා කරමු 
  e-bayගැන​.මේ ගැන ගොඩක් දෙනෙක් දන්නවා නොදන්න අයත් ගොඩක් ඉන්න නිසා මම හිතුවා මේ ගැන ට්කක් කියලා දෙන්න​.මම මේක මුල ඉදන්ම ඉතාසරලව ඔයාලට කියලදෙන්නෙ ඒක නිසා ඕනම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන් වේවි.ගොඩක් අය මෙ ගැන ආස උනත් නොදන්න නිසා අතැරල දානවා.අන්තර්ජාල බාවිතාකරන අපි මේගැනනම් අනිව දැනගෙන ඉන්න ඕන​.මම දන්න තව දෙයක් තියනවා සමහරු මේක අහලවත් නැ.අපි ලොකුවට නෙට් ආවට නෙට් එකේතියන යම් යම් දේවල් සල්ලි ගෙවල ගෙදරට ගෙන්න ගන්න දන්නේ නැත්නම් වැඩක් නැනේ.මෙම වෙලදාම් ක්‍රමය ලංකාවේ ප්‍රච්ලිත නොවුනට අනේකුත් රට වල ඉතා ජප්‍රිය වෙලදාමක්.මෙය ලංකාවේ ප්‍රච්ලිත නොවිමට ප්‍රදානම හෙතුව මේ පිලිබද නොදැනුවත් කමහා මෙ පිලිබද ලංකාවේ ජනයා අතර පවතින මිත්‍යමත.

e-bayකියන්න යන්නේ ලෝකයේ ගොඩක් ජනප්‍රිය වෙළදාමක් .අපිට භාන්ඩ මිලදි ගන්නපුලුවන්.මේක කඩයක් කියල සරලව හිතන්නකෝ.මේ සියල්ලම කෙරනුයේ විදේශ රටක් සමග අන්තර්ජාලය හා සම්බන්ධවෙමින්‍.

මේකේ තියන වාසි 

1. ලංකාවේ මිලට වඩා ගොඩක් අඩුවෙන් ගන්න පුළුවන්

2. 90% ක් දේවල් මේකේ තියනවා

3. ලංකාවේ නැති, හොයාගන්න අමාරු දේවල් ගන්න පුළුවන්

4. කඩවල් වල රස්තියාදු වෙන්න ඕනේ නෑ. ගෙදරටම බඩු ගෙන්නන්න පුළුවන්

5. Bit (වෙන්දේසි) කරලා ගන්නකොට සමහර වෙලාවට පට්ට අඩුවට ගන්න පුළුවන්.


           මේකෙන් පට්ට අඩුවට ගන්න පුළුවන් Bit කරලා ගන්න පුලුවන්නම්. හැබැයි ඒකට නිතරම ටච් එකේ ඉන්න වෙනවා.

මෙහි ඇති විස්වාසවන්ත භාවය 

මේකට ඇතුල් වෙන්න ජාත්‍යන්තර ලෙස Register වෙන්න ඕනේ. ඒ නිසා කිසි දෙයකට බය වෙන්න දෙයක් නෑ. එහෙම අවුලක් වුනත් අපිට Complain කරන්න පුළුවන්. එකට Top rated sales කෙනෙක්ගෙන් ගත්තම හරි.


මේකෙන් ඕනෑම කෙනෙකුට බඩු ගන්න පුළුවන්. ඒකෙ අවුලක් නෑ. මේකේ මිලටගත්ත භාණ්ඩේ ගෙදරට එන්න දවස් 2 ත් 20 ත් අතර යනවා. (ඒක තීරණය වෙන්නේ අපි මිලට ගන්න රට අනුවයි). මේකෙදි සමහර sellers ලා post කරනවාටත් Shipping cost එකක් ගන්නවා. සමහර අය එහෙම නෑ. ඒක බලන්න මං පස්සේ කියලා දෙන්නම්)
ඒ විස්තර ට්ක දැනට ඇති නේද​,අපි එහෙනම් වැඩ පටංගමුද ?
 කඩේන් බඩුගන්න විකුනන්න කලින් කඩෙට ගොඩ වේලා ඉන්න එපාය එහෙනම් අපි පහලින් ගිහින් register වෙලා ඉමු.
(රුප පැහැදිලි මදිනම් ඒ මත ක්ලික් කරන්න​)

මෙතනින් යන්න​.


උඩ වම් පැත්තේ තියනවා Hi! Sign in or register කියලා එතන register  ක්ලික් කරන්න​.



මේකේ තියන විස්තර ට්ක දෙන්න දන්නවනේ. password එකට එක ඉලක්කමක්හරි තියෙන්න ඕනේ. confirm password එකටත් කලින් දුන්න එකම දීලා submit දෙන්න







ඊළගට එන එකත් continue කරලා ගියාම ඔයාට පෙනේවි ඔයාගේ නමින් account එකකට log වෙලා තියනවා.





දැන් අපි අපේ E-Mail එකට ගිහින් අපේ mail එක ඇත්ත කියලා තහවුරු කරන්න ඕනේ. ඒකට Mail එකට එවලා තියන E-bay mail එකට යන්න.






දැන් ඔකේ ඒ වැඩට්ක ඉවරයි.

හිතන්න අපිට 16GB pen එකක් ගෙන්න ඕනේ කියලා.

උඩම තියන search එකේ 16GB pen කියලා type කරලා search කරන්න.





දැන් ඔයාට එක එක seller ලගේ price list 1 විස්තරෙත් එක්ක ඒවි. මෙතන උඩ තියන Sort : වලට "Price+Shipping lowest first" දුන්නම price එක අඩු පිළිවෙලට ඒවා හැදෙනවා.


4. මෙතනින් ඔයා කැමති item 1 click කරලා open කරගන්න.



එතකොට අපිට ගන්න අවශ්‍ය pen 1 model 1, color එක වගේ දේවල් අහවි.

මේවා දුන්නට පස්සේ buy it now දීලා භාණ්ඩේ මිලට ගන්න පුළුවන්.




ලිපිය දිග නිසා අදට ලිපිය නවත්වනවා ඉලග ලිපියෙන් ඉතුරු ට්ක කියල දෙන්නම්. 
එහෙනම් සදා ජය​........

ඊලග පාඩමට මෙතනින් යන්න​
ලිපිය හොදනම් share පාරක් දාලා අපේ facebook පිටූවටත් like එකක් දාන්න.





 
-